
අපි සිලිකා වැලි වසර 30කට අධික කාලයක් තිස්සේ සැපයුම මගින් කර්මාන්තශාලා සඳහා ඉහළ කාර්යක්ෂම, ගුණාත්මක නිෂ්පාදන සහ විශ්වාසනීය සේවාවක් ලබා දෙමු
අපි සපයන උසස්තම සිලිකා වැලි නිෂ්පාදන මගින් Lanka Tile, Swistech, Mactile, Rocell, Solex, Jinasena ඇතුළු ප්රමුඛතම කර්මාන්තශාලා විශ්වාසයෙන් යුතුව අප සමඟ කටයුතු කරයි. ටයිල් කර්මාන්තය, වීදුරු කර්මාන්තය, වානේ නිෂ්පාදකයින්, නෞකා අලුත්වැඩියා සමාගම්, වතුර පෙරහන්, ටයිල් මෝටාර් සහ අලේපන සඳහා අපගේ සිලිකා වැලි සැපයීම සිදුවේ.


